Comments on: පැණි වරකා ගහට හෙණ ගැහීම

By: VKS
මම කට කැපුවත් කියන්න තියෙනදේ කියනවා.

Api baya vei ovata.

Api vale unath thama kelin mallee. Hondada?

By: Anandawardhana
එය ඉතා හොඳයි. මගෙන් ඔබට සුබ පැතුම්.

By: නාමල් අමරසිංහ
මතය නිදහස් වුවත් නැතත් බලය තියෙන එකා(ආණ්ඩු විතරක් නොවේ) පුළුවන් හැම අවස්තාවකම ඌට විරද්ධ එකාගේ මතය කොහොමහරි යටපත් කරන්න තමයි ඳඟලන්නේ. අන්තර්ජාල සුරංගනාලෝකයට මේ ධර්ම තාවයෙන් ගැලවෙන්න බෑ. හැමෝම දඟලන්නේ චීන-ඉන්දු -පාකිස්තාන-ඉරාන-ලංකා අය කරණකොට විතරයි. ඇමරිකාව-බ්‍රිතාන්‍ය හැමදාම ඔය වාරණය කරනවා.එක ජාලකාරයෙක්වත් කටක් අරින්නැහැ. එකක් ඒ විස්තර මේගොල්ලන්ගේ හාම්පුතාල මෙයාලට කියන්නේ නැතිනිසා, අනික ඒගැන හොයලා කිව්වට කුලිය ලැබෙන්නැති නිසා.

හිතවත් ආනන්ද මහතානෙණි,

ඔබ කවුදැයි මානොදනිමි.එය මට වැදගත් නැත. නමුත් ඔබ ඉදිරිපත් කරනා අදහසක් සාම-ජාලයේ අදහසම නම් මට ඔබව ඉන් වෙන්කොට පිලිතුර දියහැකි/යුතු නොවේ. හිත රිදුණා නම් කණගාටුයි.

මම පුද්ගලයන්ව කලු/සුදු විදියට දකින්න කැමති නැහැ. ඒත් යම් යම් අදහස අරන් ඊට නිසි අයුරින් පිලිතුරු දීමට සිදුවෙනවා.

අන්තර්ජාලයට අලුතින් එන අය පහසුවෙන්ම සරල ලාබ පුචාරකවාදට හසුවී, තමනුත් මේ ජාත්‍යන්තර පුජාවේ ආඩම්බර කොටස්කරුවෙක් යැයි සිහනයක පැටැලෙති. යම්තරමකින් හෝ මට මොවුන්ව එම බොළඳ සිහිනවලින් අවදි කිරීමට හැකි නම් මම ඊට බොරු සදාචාරය හෝ සිරිත්විරිත් බාධාවක් කරගැනීමට සූදානම්නැත.

තොප්පිය හරිනම් දාගත්තාට කමක් නැහැ.

මම කට කැපුවත් කියන්න තියෙනදේ කියනවා.

By: Anandawardhana
මට පෙනෙන විදිහට “නිදහස් මතධාරීන්ගේ අඩෙවි” යන යෙදුමත් ඔබ සන්දර්භයෙන් වියුක්ත කොට ගෙන ඇත්තේ මගේ ම ලිපියෙන්. සිළු

මම කියා ඇත්තේ නිදහස් මතධාරී බ්ලොග් අඩෙවිත් වාරණය කිරීමේ ඉඩක් ඇති බවයි. මේ කිසිවක් ටැමිල් නෙට් වෙබ් අඩෙවිය ගැන කී දෑ නෙවෙයි.

By: Anandawardhana
ඉතින් මම සාම ජාල කාරයෙකුත් නෙවෙයි. ඒකත් එකතු කරන්න එපාය නේ ද? ඔබට වූ අත්වැරැද්ද නිවැරදි කරන්න මිසක් කිසිම තරහකින් හෙම නෙවෙයි මේ කියන්නෙ. ස්තුතියි.

By: Anandawardhana
හිතවත් නාමල්,

ඔය පැණි වරකා ගහේ කතා ව ලියපු “එකා” තමයි‍ මම. කණගාටුයි කියන්න. මම එහිදී පැණිවරකා ගහ යන්නෙන් අදහස් කර ඇත්තේ අන්තර්ජාලය බව කාටත් පැහැදිලි යි කියලයි මම හිතුවේ. එයින් ටැමිල් නෙට් වෙබ් අඩෙවිය නෙවෙයි අදහස් වෙලා තියෙන්නෙ. අන්තර්ජාලයටත් අත තියපු වාරණය අනිත් මාධ්‍යවලට අත තැබීම ගැන කවර කතා ද?

ඕකයි එයි තේරුම. ඔබේ හිත රිදුණා නම් සමා වෙන්න. ඒත් මම ඉතා ආදරයෙන් ආරාධනා කරනවා ආයෙත් ඇවිත් එය කියවා බලන්න. සමහර වෙලාවට හිතේ කැමැත්තට ලියලා තියෙන දේට වඩා වෙනත් දේවලි තමයි එක පාරය යමක් දැක්කාම පේන්නෙ. ආයෙත් බලන්න නිකමට වගේ. ස්තුතියි.

ආනන්දවර්ධන