හුග කාලයකින් මට ෙම් බ්ෙලාග් සටහන ලියන්න ලැබුෙන්නෑ කරුණු කිහිපයක් නිසා. හැබැයි එ් එක කාරණයක් වත් අවුරුද්දක්ම ෙනාලිය ඉන්න තරමට ප්රබල එ්වා ෙනාෙවයි. අන්තිමට මට හිෙතන්ෙන් ප්රධානම ෙහ්තුව සිංහල ලියන්න අමතකවීයෑමයි. එ් වාෙග්ම අෙනක් කාරණය තමා මම සහමුලින්ම වින්ෙඩා්ස් අතහැර අැපල් Mac OS X පරිඝණක පද්ධතියකට මාරු වීම. මෑතක් වනතුරු හරියට සිංහල ලියන්න ක්රමයක්(පිනට) තිබුෙන් නෑ අැපල් පරිඝණකයේ. දැන් එ්කත් පිලිෙවලක් ෙව්ගනයි යන්ෙන් ( බලන්න http://web.nickshanks.com/typography/sinhala/) එහි අැති යතුරු පුවරු සකසනය ටිකක් ෙදා්ශ සහිතයි. හැබැයි එ්ක නිවැරදිකරගන්න පුලුවන් keylayout file එකක් යූකලේලි මෟදුකාංගය අධාරයෙන් සකස් කරගෙන /Library/Keyboard Layouts ෙගානුවට දමාගත්තහම.
