ආයුබෝවන්!

 

ආයුබෝවන්!

විදේශයක ජීවත්වන මට ලංකාවේ වත්මන් පාඨකයනට රැචි අයුරින් යමක් ලිවිය හැකිද යන්නත් සැකයි. එහෙත් අන්තර්ජාලයේ සිංහලෙන් ලියැවී ඇති තොරතුරැ ප්රමාණය හා ගුණය සැලකීමේදී, සුලුවෙන් හෝ අප වැනි අයටත් කලහැකි බොහෝම දේ ඇති බචයි මගේ අදහස.
මෙහි බොහෝවිට මා ලියන්නට අදහස් කරන්නේ:

  • මගේ විනෝදාංශ ආශ්රිත කරැණු (චිත්ර කලා, වාද්‍ය සංගීතය, ඡායාරෑප ශිල්පය)
  • මගේ වෘතිය ආශ්රිත කරැණු (පරිඝණක මෘදුකාංග නිර්මාණය සහ ඒ හා බැ‍‍දුණු මතවාද)
  • දේශපාලනය (ලිව්වොත් නම් ටිකක් සැරට)
  • හිතටඑන ඕනෑම දෙයක්

වැනි තේමාවන් ඔස්සේයි.

මගේ බ්ලොග් සටහන් ගැන ඔබගේ පිලිතුරු/විරෝධය හෝ අගැයීම් මා අගයකොට සලකමි.

1 Comment

  1. June 22, 2007 at 5:18 am

    Thank you for the comment placed on Lirne asia No 26

    Need more comments placed unbias and you write the truth. IT is not only word processing there is more to add. lack of correct allocation table in the SLSI deprive us from edic and many other IT related funcions
    Pls call me I would like to talk to you
    Donald Gaminitillake


Post a Comment